සවිස්තරාත්මකව
ඔබගේ ජන්ම පත්‍ර පරීක්ෂාව...
ව්‍යාපාර, අධ්‍යාපනික
දියුණුවට මංපෙත් විවර කර දීම...
ජය | සතුට | සැප | නිරෝගීකම | ආයුෂ | ධනය
උදාපති ජ්‍යෙතිෂ නිකේතනය
මාලඹේ නගරයේ පිහිටි උදාපති ජ්‍යෙතිෂ විද්‍යා නිකේතනය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීන ජ්‍යෙතිෂඥ ඒ රත්නකීර්ති මහතා ගේ සේවා මධ්‍යස්ථානයයි. දස දහස් ජනතාවගේ හද දිනූ වසර 25 කට අධික අවංක සේවයක් ඉ‍ටු කරන උදාපති ජ්‍යෙතිෂ විද්‍යා නිකේතනය කේන්ද්‍ර සෑදීම, ඵලාපල කීම, නැකත් සෑදීම, පොරොන්දම් බැලීම, සෙත්කවි, ශාන්තිකර්ම, මංගල කටයුතු, වාස්තු විදයා හා තවත් බොහෝ සේවාවන් ඔබට ඉතා විශ්වාසනීය ප්‍රතිඵල සහිතව ප්‍රවීන ජ්‍යෙතිෂඥ ඒ රත්නකීර්ති මහතා ගේ උදාපති ජ්‍යෙතිෂ විද්‍යා නිකේතනය මගින් සලසා ගත හැක.
අපගේ සේවාවන්

උදාපති ජ්‍යෙතිෂ විද්‍යා නිකේතනය

ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීන ජ්‍යෙතිෂඥ
ඩබ් එම් ඒ රත්නකීර්ති

(FMRP [Kalkota] Jotish Shankar)

උදාපති ජ්‍යෙතිෂ විද්‍යා නිකේතනය

නො.468/3, ප්‍රජා මාවත, අරංගල, මාලබේ.
0777 844 847 | 0112 077 944

Facebook පි‍ටුව

උදාපති
ජ්‍යෙතිෂ විද්‍යා නිකේතනය
ඔබට අවශ්‍ය සියළුම ජ්‍යෙතිෂ,වාස්තු විද්‍යා සහ නක්ෂස්ත්‍ර කටයුතු එකම නිකේතනයකින් කරගැනීමට අප හා එක්වන්න...
අමතන්න
+94 777 844 847