ජන්ම පත්‍ර සැකසීම සහ පරීක්ෂාව

දේශීය මෙන්ම විදේශීය ඔබගේ ජන්මපත්‍ර නිවැරදිව සැකසීම සහ පරීක්ෂා කිරීම.

ශාන්ති කර්ම හා දේව පූජා

ග්‍රහ අපල දුරුකිරීම සදහා පවත්වන විශේෂ ශාන්ති කර්ම හා දේවපූජා පැවැත්වීම.

නැකත් සෑදීම

ඔබගේ ව්‍යාපාරික, විවාහ ආදී ඕනෑම කටයුතු සදහා නිරවද්‍ය සුභ නැතත් සැදීම.

ආරක්ෂා යන්ත්‍ර සෑදීම

ඔබගේ ස්ථාන, භූමි හා ව්‍යාපාරික ස්ථාන ආරක්ෂා කිරීම හා සුභ සිද්ධිය සැලසීම.

පොරොන්දම් බැලීම

සහකාරියගේ හා සහකරුගේ පොරොන්දම් එකිනෙක නිවැරදි ලෙස පරීක්ෂාකර බැලීම.

සෙත් කවි / පිරිත් සේවා

ඔබට ගැලපෙන ලෙස සෙත් කවි සැකසීම මෙන්ම සෙත් කවි / සෙත් පිරිත් කියවීම.

වාස්තු විද්‍යා සේවා

භූමි, ගේ දොර ඉඩකඩම් ආදීය වස්තු විද්‍යාත්මකව පරීක්ෂාව හා බහිරව පූජා පැවැත්වීම.

අධ්‍යාපනික දියුණුවට

අධ්‍යාපනික දියුණුව සදහා සරස්වතී, ගණපති, ශ්‍රි ලක්ෂ්මි ආදී දේව පූජා පැවැත්වීම.

+94 777 844 847