උදාපති ජ්‍යෙතිෂ නිකේතනය
මාලඹේ නගරයේ පිහිටි උදාපති ජ්‍යෙතිෂ විද්‍යා නිකේතනය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීන ජ්‍යෙතිෂඥ ඒ රත්නකීර්ති මහතා ගේ සේවා මධ්‍යස්ථානයයි. දස දහස් ජනතාවගේ හද දිනූ වසර 25 කට අධික අවංක සේවයක් ඉ‍ටු කරන උදාපති ජ්‍යෙතිෂ විද්‍යා නිකේතනය කේන්ද්‍ර සෑදීම, ඵලාපල කීම, නැකත් සෑදීම, පොරොන්දම් බැලීම, සෙත්කවි, ශාන්තිකර්ම, මංගල කටයුතු, වාස්තු විදයා හා තවත් බොහෝ සේවාවන් ඔබට ඉතා විශ්වාසනීය ප්‍රතිඵල සහිතව ප්‍රවීන ජ්‍යෙතිෂඥ ඒ රත්නකීර්ති මහතා ගේ උදාපති ජ්‍යෙතිෂ විද්‍යා නිකේතනය මගින් සලසා ගත හැක.
+94 777 844 847